Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 66 × 4
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පසවා දහසකට ආවි බොහෝවා ෴ පසවා දහසක් වරං බලාපු තෙද වරං එධධි_වනත අවතාර වරං ගතතා
වූ දිවු දිවුවඥඥාන වරං බලාපු දිවුව දේවතාවුන්‍ඩ දේවතාවියන්‍ඩ යකුන්‍ඩ යක්‍ෂනියන්‍ඩ අදත් මම අඬගසා
ආරාදනා කරනෙන් නම් ෴ යගල් මහා ඉරිසින්‍වහfන්‍ෂ් යගල් … පාගන වේලාවට උඩ ගිය …
කාම රූපනී විෂනු දනතී මන්තින්‍වි වර වර මෝහනි ඉ්ස්වරතිහ ඕං කාලි කන්‍දකුමාරි මදන මොහනි බන්‍ද
බන්‍ද වර වර එසවාහා කියා කැප කර දෙන නාග දැහැටි සුබ දළුමුර ක්‍රේහි දිෂටි ලා වර වර බන්‍ද බන්‍ද
එසවාහ ෴ මෙතනිං ක්‍රෙම යකුන්‍ඩ පිලලු යකුන්‍ඩ ඔඩඩිසයට කළු යකාට රිරි යකාට තොට යකා
මහසෝනාට සනනියට

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com