Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 63 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

පස්වා දහසක් වරං බලාපු තෙද වරං එදර්‍දවන්ත අවතාර වරං දරා සිටිනනා වූ දිවිය දිවියඥාන වරං බලා
සිටිනනා වූ දිව්ව දේවතාවුන්ඩ දේවතාවියන්‍ඩ යකුන්‍ඩ යක්‍ෂනියන්ඩ අදත් මම අඩ ගසා ආරාධනා කරනෙන්
නම් ෴ සෝමැලි ගජරාෂට දේසේ වාසතතානේ කරන ගජකුඹකාරී ගේ …
තමුන් වහන්සේලාට පුද දෙන්ඩ සරසන ලද නම් දරහැ පිදේනියක් ඇතුව සුවඳ ඇල් සහලේ බත් ඇතුව
මැල්ළුම් පලා දිය ගොඩ මස් ඇතුව අඳුන් සඳුන් දිය ගොඩ මස් ඇතු ව අඳුන් ගොටු හඳුන් ගොටු ලේ
ගොටු ක්‍රි තෙල් මෙසේ පන්චවර්‍නයෙන් ගොටු පුදා නමකර අඬගසා කැප කර දෙන මල් පහන් බත් බුලත්
පිදේනි පුදවලක්කන් ක්‍රේහි දිෂටි ලා වර වර ඒසවාහා ෴෴෴ නිමි

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com