Skip to content Skip to footer

මන්ත්‍රයක් Manthrayak

පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 63 × 5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය පස්වා දහසක් වරං බලාපු තෙද වරං එදර්‍දවන්ත අවතාර වරං දරා සිටිනනා වූ දිවිය දිවියඥාන වරං බලා සිටිනනා වූ දිව්ව දේවතාවුන්ඩ දේවතාවියන්‍ඩ යකුන්‍ඩ යක්‍ෂනියන්ඩ අදත් මම අඩ ගසා ආරාධනා කරනෙන් නම් ෴ සෝමැලි ගජරාෂට දේසේ වාසතතානේ කරන ගජකුඹකාරී ගේ ... තමුන් වහන්සේලාට පුද දෙන්ඩ සරසන ලද නම්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com