ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් හා කළු යකා ගේ කවි Manthrayak Ha Kalu Yakage kavi ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 144 × 5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන්නාමෝ සෝමැලි ගජන් කන්ද් සෝමැලි ගජේන්ද්රයාට ජාතක වු ගජකුඹකාරි ගේ බඩේ උපන් සිද්ධ මහ සොහොන් දේවතාවුන් වහන්සේත් දිවගුරු බුදුන් දැවු සොහොනෙන් උපන් ජය සොහොන් දේවතාවුන් වහන්සේත් සත් මුහුදෙන් එ දේසේ එරං කුළු බිසවුන් වහන්සේ බඩේ උපන් අමු සොහොන් දේවතාවුන් …කළුවර වෙලා එන ගොන්මන් සැන්දැ යේකළු ගොන් පිටින් සමයන් කෙල එන්දැ යේකළු තද රිරි දල කඩවර කැන්දැ යේසළු පාලිය බලා කළු යකු එන්දැ යේපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0099What's your reaction?0Cool0Bad0Happy0Sad