Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 144 × 5
පත් ඉරු අංකනයනැත
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕන්නාමෝ සෝමැලි ගජන් කන්‍ද් සෝමැලි ගජේන්‍ද්‍රයාට ජාතක වු ගජකුඹකාරි ගේ බඩේ උපන් සිද්‍ධ මහ
සොහොන් දේවතාවුන් වහන්සේත් දිවගුරු බුදුන් දැවු සොහොනෙන් උපන් ජය සොහොන් දේවතාවුන්
වහන්සේත් සත් මුහුදෙන් එ දේසේ එරං කුළු බිසවුන් වහන්සේ බඩේ උපන් අමු සොහොන් දේවතාවුන්

කළුවර වෙලා එන ගොන්මන් සැන්‍දැ යේ
කළු ගොන් පිටින් සමයන් කෙල එන්‍දැ යේ
කළු තද රිරි දල කඩවර කැන්‍දැ යේ
සළු පාලිය බලා කළු යකු එන්‍දැ යේ

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com