Skip to content Skip to footer

මන්ත්‍රයක් හා කළු යකා ගේ කවි Manthrayak Ha Kalu Yakage kavi

පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 144 × 5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය ඕන්නාමෝ සෝමැලි ගජන් කන්‍ද් සෝමැලි ගජේන්‍ද්‍රයාට ජාතක වු ගජකුඹකාරි ගේ බඩේ උපන් සිද්‍ධ මහ සොහොන් දේවතාවුන් වහන්සේත් දිවගුරු බුදුන් දැවු සොහොනෙන් උපන් ජය සොහොන් දේවතාවුන් වහන්සේත් සත් මුහුදෙන් එ දේසේ එරං කුළු බිසවුන් වහන්සේ බඩේ උපන් අමු සොහොන් දේවතාවුන් ... කළුවර වෙලා එන ගොන්මන් සැන්‍දැ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com