Skip to content Skip to footer
පත් ඉරු07
පරිමාණයසෙන්ටිමීටර් 15.5 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

සවසති සේක නරෙන්‍ද්‍ර රාම දෙවිඳුන් දෙත්‍වා දිගා මා මුදුං නාගඃ ශ්‍රී ම්‍රත වාම සේකර නඳුන් රත්නත්‍ර හා පා
වැදුන් සිද්‍ධ ශ්‍රී සුවඳින් උතුන් කර දෙමින් පස්වා දහසක් කල් යෙහෙං නමෝ සවාමි වරන් සවාමි රාජ වරන්
කල්පේ වරන් කල්පේ සැම වරන් ඊසේ වරන් ඊසේ සැම වරං සලියේ වරං ශැලියේ ශැම වරං සඟලේ
වරං …
උඩු වියන් ඇතු ව බිමට පාවාඩ ඇතු ව නා ගහ නා ගහක නා පතත්‍ර සුලඟට සලිත වූ නාසාමානන බෝ
ගහකරට කහ කිරි කන්‍දක් සේ සරසා දෙන තුං සතලිස් සුරලලකෙහි දිවස් ලා වදාරා ගන්‍ඩ තුන් 1000ක්
බිසොවරුනෙන් 970ක් දෙවි පිරිවර සේනාව ගෙං ලැබුනු කරනෑපත නයි දීපු … බුදු වන්ඩ දිවස් පස්වා
දහසකට ආ වීම බෝ වා ෴
(මේ පොත බෝගහවතෙත් කිරි බන්ඩියා ගේ මග්‍ර දෙවියනෙන් කනනලවව)

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com