Skip to content Skip to footer

මංගර දෙවියන් ගේ කන්නලව්ව 002 Mangara Dewiyange kannalawwa 002

පත් ඉරු07පරිමාණයසෙන්ටිමීටර් 15.5 × 3.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය සවසති සේක නරෙන්‍ද්‍ර රාම දෙවිඳුන් දෙත්‍වා දිගා මා මුදුං නාගඃ ශ්‍රී ම්‍රත වාම සේකර නඳුන් රත්නත්‍ර හා පා වැදුන් සිද්‍ධ ශ්‍රී සුවඳින් උතුන් කර දෙමින් පස්වා දහසක් කල් යෙහෙං නමෝ සවාමි වරන් සවාමි රාජ වරන් කල්පේ වරන් කල්පේ සැම වරන් ඊසේ වරන් ඊසේ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com