Skip to content Skip to footer

බාල පණ්ඩිත සූත්‍ර පද ඇනුම, පූජාවලියේ කොටසක්, උරග ජාතකය, සූත්‍ර පිටකයේ කාණ්ඩයක් Bala Panditha Suthra Pada Anuma,Pujawaliye Kotasak,Uraga Jathakaya,Suthra Pitakaye Kandayak

පත් ඉරු73
පරිමාණයසෙන්ටිමීටර් 39 × 5
පත් ඉරු අංකනය

පත් ඉරු අංකනය අවිධිමත්

කම්බසෙන්ටිමීටර් 39.5 × 5.5, 1-2 කම්බා පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණ
භාවිතයෙන් මල් සිතුවම් කර ඇත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං
විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමේ ෴ එවමෙම සුතං,, මේ,, එවං සුතං,, එකං සමයං,, භගවා,,
සාවත්‍ථියං,, ජෙතවනේ,, අනාථපිඬිකසස ආරාමේ,, විහරති ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි
භිකඛවොති …
සමමා දිටඨි සමමා සංකපෙපා හොති සමමා සංකපපසස සමමා වාචා පහොති සමමා වාචසස සමමා
කමමනෙතා පහොති සමමා කමමනතසස සමමා ආජීවො පහොති සමමා අජීවසස සමමා වායාමො
පහොති සමමා වායාමසස සමමා සති පහොති සමමා සතිසස සමමා සමාධි පහොති සමමා සමාධිසස
සමමා ඤාණං පහොති සමමා ඤාණියසස සමමා විමුතති පහොතීති ෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com