Skip to content Skip to footer
පත් ඉරු169
පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 33 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං
බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතාර නම් වු ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදී පද සි`ධි
ක්‍රමය බුද්‍ධශාසනාභි ව්‍ර`ධි_නයෙහි තත්පර සර්‍ද්‍ධා බු`ධි සමපනන සෙසු ශාසත්‍රාභිලාසි කල්‍යාණ ජණයනට නිරායාසයෙන්
දැන ගැනිම පිනිස සවදෙස දෙසානතර…
සෙසු ගස් ඇත ද කිහිරි ගස් බොහො වනයට කිහිරි වනය නම් වුවා සේ මෙහි ද කිත් සඥාවො බොහො හෙයින් කිතක
ව්‍යවහාර වී෴ සි`ධි෴ යානි සිපපානි ලොකසමිං අණුංථුලානිවිජජරෙ තානි සබබානි සිපපානි සයං සිද්‍ධා භවනතු
මෙ෴ සි`ධිරසතු෴ ඉමං ලිඛිත පුඤෙන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ෴
ශුභමසතු෴ 1855වි෴

පොත් වල හිමිකරුකඩදොරපිටිය ශ්‍රී මේගානන්ද විහරය, පූඬළු ඔය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com