Skip to content Skip to footer
පත් ඉරු87
පරිමාණයසෙන්ටිමීටර් 56 × 6
පත් ඉරු අංකනය‘කෟ’ සිට ‘ටෟ’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

… දෙනනියක මෙං දෙලක්‍ෂ සතලිසදහසක් යොදුං ඝණකඩ බොල් මහ පොලොව දිය පොලොව අවසං
කොට කමපා වුව෴ එ පන්‍ෂියයක් රහතුන්‍වහfන්‍ෂ මෙම ක්‍රමයෙං අවසේස පාරාජිකා තනත් සංග්‍රහයට
නගා මේ පාරාජිකා කාඬය යි තුබූ සේක තෙලෙසසංඝාදිසේසයෙං තෙරස ය යි තුබූ සේක සික්‍ෂාපදයං
දෙදෙනෙකු අනිත ය යි තුබූ සේක …
ඉදමවොච භගවා අතතමනා තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති ඉමසමි`ච පන වෙය්‍යාකරණසමිං
භඤඤමානෙ සහසසී ලොක ධාතු අකමපිත්‍ථාති෴ බ්‍රහමජාල සුතතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴
ආරොග්‍යමසතු෴ ඉෂටාත්‍ර්‍ථ සි`ධිරසතු෴ කල්‍යානමසතු෴ සුභසි`ධිරසතු෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com