Skip to content Skip to footer
පත් ඉරු367
පරිමාණයසෙන්ටිමීටර් 47 × 5.5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘ජී’ තෙක් සහ නැවත ‘ක’ සිට ‘ඡ’ තෙක් සහ ‘ක’ සිට
‘ඤෘ’ තෙක්,

කම්බසෙන්ටිමීටර් 46.5 × 6, කම්බ කහ, කළු, කොළ වර්ණ භාවිත කරමින් අඳින ලද ලියවැල් මෝස්තර රටා දක්නට
ඇත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සමඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරා ච රාජගහං අනතරාච
නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛු සතෙහි සුපපියොපි ඛො
පරිබ්‍රාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති ස`ධිං අනෙතවාසිනා බ්‍රහමදතෙතන
මානවෙන තත්‍ර සුදං සුපපියො පරිබබ්‍රාජකො අනෙක පරරියායෙන බුද්‍ධසස අවණණං භාසති…
මෙසෙ සවයමභු වූ සර්‍ද්‍වඥ රාජොතථමයාණන් වහන්සෙ විසින් දෙසන ලද යම් සූත්‍රයක්හු ගෙ මහිමයෙන් ප්‍රථවි
තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වි ද එ බ්‍රාහමජාල සූත්‍රයා ගෙ ධමර්‍ම හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන මේ
ශාසනයෙහි ප්‍රඥයො නුවනින් බොහො කලක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා෴ බ්‍රාහමජාල සූත්‍රය
නි`ඨිතං෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴෴෴

විහාරයනියම්ගම්දොර පුරාණ රජමහා විහාරය, කොත්මලේ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com