ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය Brahmajala Sutraya Saha Vyakkyanaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු 169පරිමාණයඅඟල් 17 1/2 x 2 1/2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෘ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං එකං සමයමභගවා අනතරා ච රාජගහං අනතරා ච නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියො පි ඛො පබබාජකො අනතරා ච රාජගහං අනතරා ච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති …මෙසේ සවයමභු ඥාණ වූ සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ විසින් දෙශන ලද යම් උතතම සූත්‍රයක්හු ගේ මහිමයෙන් ප්‍රථුවි තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද ඒ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධමර්‍මය හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥාවනතයො නුවනින් බොහො කලක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා ෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ෴෴ සි`ධිරසතු ෴෴ මෙ ලිවු පින් පුරා විද සවු සැපත් නිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමම ලොවුතුරා ෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0156What's your reaction?0Cool0Bad0Happy0Sad