Skip to content Skip to footer
පත් ඉරු 169
පරිමාණයඅඟල් 17 1/2  x 2 1/2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෘ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං එකං සමයමභගවා අනතරා ච
රාජගහං අනතරා ච නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි
භිකඛුසතෙහි සුපපියො පි ඛො පබබාජකො අනතරා ච රාජගහං අනතරා ච නාළන්‍දං අද්‍ධානමගග
පටිපනෙනා හොති …
මෙසේ සවයමභු ඥාණ වූ සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ විසින් දෙශන ලද යම් උතතම සූත්‍රයක්හු
ගේ මහිමයෙන් ප්‍රථුවි තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද ඒ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධමර්‍මය හා අත්‍ර්‍ථය
ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥාවනතයො නුවනින් බොහො කලක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ
සි`ධිය කෙරෙත්‍වා ෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ෴෴ සි`ධිරසතු ෴෴ මෙ ලිවු පින් පුරා
විද සවු සැපත් නිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමම ලොවුතුරා ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com