Skip to content Skip to footer
පත් ඉරු290
පරිමාණයඅඟල් 18 1/2  x 2 1/2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෛ’ දක්වා (අංකනය කර නොමැති
පත් ඉරු 4ක් පුස්කොළ ග්‍රන්ථය අවසානයේ බැඳ ඇත)
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච
රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධාන මගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි
භිකඛුසතෙහි සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධාන මගග
පටිපනෙනා හොති …
මෙසෙ සවයමභූත වූ සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ විසින් දෙශන ලද යම් උතතම සූත්‍රයක්හු ගෙ
මහිමයෙන් ප්‍රථුවි තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගෙ ධමර්‍මය හා අත්‍ර්‍ථ ආදර
සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රාඥයො නුවනින් බොහො කලක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය
කෙරෙත්‍වා ෴෴෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ෴෴෴ නුවනැතතං කෙරෙන්
අග්‍ර වෙම්වා ෴෴෴ මෙ ලිවු පිනින් ලොවුතුරා බුදු වෙමවා ෴෴෴ සි`ධිරසතු ෴෴
සුභමසතු෴ ෴ ආරොග්‍යමසතු ෴෴෴ කල්‍යාණමසතු ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com