Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයසෙන්ටිමීටර් 48 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතෝ සමමා සඹුද්‍ධසස෴ තව ද අප බුදු රජානම් වහන්සේ විසාඛා මහ
උපාසිකාවන් ගෙන් ළද පූර්‍වාරා(ම) පූජා කථා නම් කවර යත්෴ එහි පිලිවෙල කතාව මෙසේ දත
යුතු෴ කෙසේ ද යත්෴ අප මහා ගෞතම බුදුන් සමයෙහි තුසියයක් යොදුන් අගු මග දෙරටට
නායක වු රජගහ නුවර …
පූජා විසේසං සහපචඡයේහි යසමා අයං අරහති ලෝකනාතො අතතානුරුපන් අරහති ලෝකනාතෝ
තසමා ජිනේ අරහන්ති නාමමෙතං෴ මේ පූජාවලියෙහි අප බුදුන් විසාඛා මහා උපාසිකාවන් ගෙන්
ළද පූර්‍වාරාම නම් වූ දසවන පරිචෙඡදය නිමී෴ විසාඛා පූජාවලිය යි෴ සි`ධිරසතු෴ සුභමසතු෴
ආරොග්‍යමසතු෴ කල්‍යානමසතු෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com