Skip to content Skip to footer
පත් ඉරු534
පරිමාණයසෙන්ටිමීටර් 48 × 4.5
පත් ඉරු අංකනය‘සවසති ශ්‍රී’ සිට ‘හඃ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 48.5 × 5, කම්බ පිටත කලු පැහැ පසුබිමක් මත කහ පැහැයෙන් ලියකම් රටා දක්වා ඇත. කම්බ
වටා කහ පැහැයෙන් ඇඳ ඇති මෝස්තර රටාවකි. කම්බ ඇතුළත කලු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා
සුගතො ලොකවිධූ අනුතතරො පුරිසදමම සාරතී සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධෝ භගවාතී෴ සො භගවා බුද්‍ධො ඒ
භාග්‍යවත්‍වූ බුදු රජාණන් වහන්සේ ඉතිපි අරහං …
…නතු පරමං බොධිං පත්‍වා ධමමමනුතතරං දෙසෙත්‍වා පාරමිතො සබෙබ මොචෙය්‍ය භව බන්‍ධනා෴ ඉමං ලිඛිත
පුඤෙඤන යාව බුද්‍ධො භවාමහං මහොසධොව ඤාණෙන ජොති සෙ`ඨිව භොගිනා වෙසසනතරොවදානෙන හොතු
මයහං භවාභවෙ෴෴෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com