Skip to content Skip to footer
පත් ඉරු669
පරිමාණයසෙන්ටිමීටර් 60 × 6
පත් ඉරු අංකනය ‘සවසති සිද්‍ධම්’ සිට ‘ළඃ’ තෙක් හා, නැවැත ‘ක’ සිට ‘ඣෲ’ තෙක්,
කම්බසෙන්ටිමීටර් 60.5 × 6.5, කම්බ පිටත මල් ලියකම් කැටයමින් සහ හංස රූ කැටයම්වලින් අලංකාර කර ඇත.
කම්බ වර්ණ ගන්වා නැත.
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා
සුගතො ලොකවිධූ අනුතතරො පුරිසදමම සාරතී සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධෝ භගවාතී෴ සො භගවා බුද්‍ධො ඒ
භාග්‍යවත්‍වූ බුදු රජාණන් වහන්සේ ඉතිපි අරහං …
ඒ බුදුන් ගෙන් විවරණ පතුලලැබ අමා මා නිවන් සමපතතිය මේ පූජාවලියේ බන පොත ලියවා බරපැන් දීපු විපාකයෙණ්
මේ ප්‍රාත්‍ර්‍ථනාව නො වරවා සිද්‍ධ වේ වා සිද්‍ධ වේ වා෴ සකවර්‍ෂ එක්‍වා දහස් හසිය එකක්‍වූ වප් මස පුර දෙ පො ලත්
බුරහස්පතින්‍දා පූජාවලලිය පොත ලියවා බණ කියවා බණ අහමින් දුනනු බරපැන් පනන් එක්දාස් හාරසිය යි෴෴෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com