Skip to content Skip to footer
පත් ඉරු207
පරිමාණයසෙන්ටිමීටර් 50.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඵූ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථි සතං අසසා සතං අසසසරිතා සතං පාසාදා සහසසානි
ආමුත්නං මනිකුද්‍ධල එකසස පදවීතිහාරසස කලං නාගඝනති සොළසි෴ යන මෙ ගාථාව නිරන්තරයෙහි ඇදිහිලි ඇති
පින් පවු මෙ ය යි හැබැවින් දනනා සත්පුර්‍ෂයන් නිසා වදාරණ ලදී෴ හෙ කෙසෙ ද යත්෴රනශතරන් පොරොදු ආදී
වු නොයෙක් හසතාලංකාරයෙන් සරහා නිමවන ලද ජව සමපනන වූ ජාති සවින්‍ධව අසුන් ලක්‍ෂයක් දගගග
එසේ හෙයින් කියන ලදි෴෴ පූජාවිසේසං සහ පචචයෙහි යසමා අයං අරහති ලොකනාථො අත්‍ථානුරූපං අරහනති
ලොකේ තසමා ජිනො අරහතී නාමමෙතං෴ මෙ පූජාවලියෙහි අප බුදුන් ප`චමහාවිලොකනාවසානයෙහිදී ලද සාධූ නාද
පූජාකථා නම් වූ සත්‍වන පරිචෙඡදය නිමි෴ සත්‍වන පරිචෙඡදය යි෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ආරොග්‍යමසතු෴ සමාධිරසතු෴෴ කල්‍යානමසතු෴෴ මම ද බුදුවෙම්වා ලොවුතුරා෴෴෴ සියළු ම
දෙවියන්ට දේවතා හැමට ම දෙමෞපියන්ට මගේ ගුරුවරඉන්ටත් තුන්තරා බොධියෙන් එක්තරා බොධියකට පැමිනෙන්ට
හෙතු වාසනා වෙ වා උප උපන් ජාති නෙර්‍වාන සම්පත් ලැබේ වා෴෴෴

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com