Skip to content Skip to footer
පත් ඉරු46
පරිමාණයඅඟල් 19 x 2 1/4
පත් ඉරු අංකනය‘ඝු’ සිට ‘ච්’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

යෙනි කුසලය නම් සපය යි නො සිතව පින්කම කුඩා උවත් දායකයන් ගේ චිතත සු`ධිය පිලිගනන උන්
ගේ ක්‍ෂෙත්‍ර සු`ධි බලයෙන් අනනත වු අනනත වු විපාක දෙයි එ කුසලය ම කෙලවර නිර්‍වාන සමපත් සිද්‍ධ
කොට දෙනෙන් යයි වදාල සේක ෴ එ කල තෙරුන් වහන්සේ ගේ ධමර්‍ම දේසනාව අසා එ තැන්හි
පැමිනියා වූ …
මාගේ බුදු රජාණෝ මේ මේ කාරණයේනුදු අර්‍හත් නම් වන සේකි ෴පූජා විසේසං සහපචචයේහියසමා
අයං අරහති ලෝකනථො අතතානුරූපං අරහනති ලෝකේනසමාජිනො අරහති නාම මේතං ෴
බුද්‍ධවන්ස දේසනාව හා අනාගතවන්ස දෙසනාව නිමි ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com