Skip to content Skip to footer

පුණ්‍ය පත්‍රයක්, දායක නාම ලේඛනයක් හා විවිධ පොත්වලින් ශේෂ වූ පත් ඉරු කීපයක් Punnaya pathrayak,Dayak Nama leekanayaka Ha wiwida Pothwalin Shesha U Path iru Kihipayak

පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 49.5 x 6
පත් ඉරු අංකනය(පුණ්‍ය පත්‍රය) ‘ක’ සිට ‘කා’ දක්වා-සෙසු පත් ඉරු
අවිධිමත්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ මෙ දස විධ කුසල කර්‍මමපථයන් ගේ සමනනාගත වීම හෙතු කොටගෙන දෙවියන්
පෙනෙනනාහු ය හෙවත් චාතුර්‍මමහාරාජික තාවතිංසාදි ෂට් විධ කාමසවර්‍ගගයෙහි ද බ්‍රහමපාරිසද්‍යාදි බ්‍රහම
ලොකයෙහි ද උත්පතති පෙනෙනනාහු ය ෴ එහි සවර්‍ගග සමපත් කෙසේ ද යත් ෴ මෙ ප්‍රථුවියෙහි
පටන් …
හෙට්ඨා ශබදයා කෙරෙන් පර ව සතතමී සතතමී විභකති වේ ෴ උචචං සදදා සබබාපී ෴ උචචං සදදා
උචච ශබදයා කෙරෙන් පර ව සබබාපි සියළු විභකති ද වේ ෴ පසදදා ච සදදා ච පඨපා ෴ පසදදා ච
ප ශබදයා කෙරෙන් පර ව ද චසදදා ච ම ශබදයා කෙරෙන් පර ව අපඨමා ප්‍රථමා විභකති ද වෙ ෴
හෙසදදා ආලනෙ පඨමා ෴ හෙසදදා ගෙ ශබදයා කෙ

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com