Skip to content Skip to footer
පත් ඉරු22
පරිමාණයසෙන්ටිමීටර් 19 × 4
පත් ඉරු අංකනය‘ක 1’ සිට ‘ඛී 18’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

වියරු හුනු බළුැ දුටු කල ෴ සවාතරතතුලා ගජතතු දුලාචාරි සුනකො පුඤඤ භවීයයතී ෴ මෙ මනත්‍රය
කියනු නොකත් ෴ පසු ව කාපුවා ම බෙහෙත් කියනු ලැබෙ ෴ අරළුැ බුළුැ නෙලලි ඉඟුරු සිවිය
කුරුදු මෙ කි දෙ එක විචරට කිරාගෙන අරළුැ පලමක් දමා දිය අට එකට කකාරා සවස උදය පොවනු
පැන් වකකරනු …
අතතන ඇට එල කිරෙං අබරා පිසසි වැටෙඬ එම එල කිරෙං දෙන ු ෴ ප ිසසි වැටිචචහම හැට පැයක්
වත් තිස් පැයක් වත් ඇරඑ ම ගහේ ම ුල් එම කිරෙං අබරා දෙහි ඇබුල් සමව දෙනු ෴ පි සසි ඇරෙයි
෴ නැවත ඉස ගැලලුමට ෴ තුබ කරවිල කොල වත් අල වත් වතුරෙං පැසවා සදදසක් ඉස ගල්ලනු
෴ නැවත බක් මී පොතු කොටා අයෙත් සදදවසක් ඉස ගලලනු ෴

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com