Skip to content Skip to footer
පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 24 × 4.5
පත් ඉරු අංකනය‘ඛී’ සිට ‘ඛෲ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

දාවල් ගවයින් වල් බය වෙ නෙන
අඬණ ලමයිං මරවයි උ නෙන
ගැබෙ සිටින දරුවං මරව නෙන
කඬ බැරුව දිව පිට ගෙඩි එ නෙන …
පෙමමා වඩනා රුශිරු ලිය නෙන
කැමමා ඔලියල් ශෙල අදි නෙන
දැමමා පැදුරෙ අකුලණ ය නෙන
අමමා කොශමද බලාණ ඉ නෙන

පොත් වල හිමිකරුඒ. ජේ. බී. අබේසිංහ, ලේකම් නිවස, බළල්ල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com