ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පාලි වියරණ ග්රන්ථයක් Pali Wiyarana Granthayak ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත් පත් ඉරු69පරිමාණයසෙන්ටිමීටර් 36.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්‍ධදිචචං නමසසාමි …හතමොනුදං ධමමරංසිපපබොධෙනතං වෙනෙය්‍ය කමලාකරං උපදදවතමං හනත්‍වා බොධෙනෙතා ඤාණපඞකජං සොමංපාතු මහාතෙජො නිචචං බුද්‍ධදිවාකරො ෴ අකාරානෙතා පුලලිඟො බුද්‍ධසදෙදා෴ බුද්‍ධො, බුද්‍ධා හෙ බුද්‍ධ බුද්‍ධා භවනෙතා බුද්‍ධා, බුද්‍ධෙ, බුද්‍ධෙන බුද්‍ධෙභි බුද්‍ධෙහි,කරණෙ බුද්‍ධෙ න බුද්‍ධෙභි බුද්‍ධෙහි, බුද්‍ධාය බුද්‍ධසස බුද්‍ධානං, බුද්‍ධා බුද්‍ධමහා බුද්‍ධසමා, බුද්‍ධෙභි බුද්‍ධෙහි, බුද්‍ධසස බුද්‍ධානං, බුද්‍ධෙ බුද්‍ධමහි බුද්‍ධසමිං බුද්‍ධෙසු ගගගචිරං චිරසසං දීඝකාලෙ෴ චිරං චිරසසං යන නිපාතද්‍වය දීර්‍ගඝකාලයෙහි වැටෙත්෴ චෙයදිඝංකාවට්ඨානෙ ෴ මෙය දි යන නිපාතද්‍වය …යෙ පිහිටා ගැන්මෙන් මෙහි වැටෙත්෴ ධුවං ථීරා…ධාරනෙසු෴ ධුවං යන නිපාතය සථීරයෙහි ද මේ නිපාතයො ද ගචඡති යනාදි ක්‍රියාවන් අපෙක්‍ෂා කරන හෙයින් උසසුකක නම් යෙහි නිපාතයො යි෴ මෙසෙ නාම ආකඛ්‍යාතොපසර්‍ගග යන මෙ පදත්‍රයෙන් විනිර්‍මුකත වූ යම් පදයෙක් ඇදද එ පදය නිපාත ය යි දත යුතු෴෴෴ සි`ධිරසතු෴෴෴ ආරොග්යමසතු෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0101What's your reaction?0Cool0Bad0Happy0Sad