Skip to content Skip to footer
පත් ඉරු69
පරිමාණයසෙන්ටිමීටර් 36.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෘ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ බුද්‍ධදිචචං නමසසාමි …හතමොනුදං ධමමරංසිපපබොධෙනතං
වෙනෙය්‍ය කමලාකරං උපදදවතමං හනත්‍වා බොධෙනෙතා ඤාණපඞකජං සොමංපාතු මහාතෙජො නිචචං බුද්‍ධදිවාකරො
෴ අකාරානෙතා පුලලිඟො බුද්‍ධසදෙදා෴ බුද්‍ධො, බුද්‍ධා හෙ බුද්‍ධ බුද්‍ධා භවනෙතා බුද්‍ධා, බුද්‍ධෙ, බුද්‍ධෙන බුද්‍ධෙභි බුද්‍ධෙහි,
කරණෙ බුද්‍ධෙ න බුද්‍ධෙභි බුද්‍ධෙහි, බුද්‍ධාය බුද්‍ධසස බුද්‍ධානං, බුද්‍ධා බුද්‍ධමහා බුද්‍ධසමා, බුද්‍ධෙභි බුද්‍ධෙහි, බුද්‍ධසස බුද්‍ධානං,
බුද්‍ධෙ බුද්‍ධමහි බුද්‍ධසමිං බුද්‍ධෙසු ගගග
චිරං චිරසසං දීඝකාලෙ෴ චිරං චිරසසං යන නිපාතද්‍වය දීර්‍ගඝකාලයෙහි වැටෙත්෴ චෙයදිඝංකාවට්ඨානෙ
෴ මෙය දි යන නිපාතද්‍වය …යෙ පිහිටා ගැන්මෙන් මෙහි වැටෙත්෴ ධුවං ථීරා…ධාරනෙසු෴ ධුවං යන නිපාතය සථීරයෙහි ද මේ නිපාතයො ද ගචඡති යනාදි ක්‍රියාවන් අපෙක්‍ෂා කරන හෙයින්
උසසුකක නම් යෙහි නිපාතයො යි෴ මෙසෙ නාම ආකඛ්‍යාතොපසර්‍ගග යන මෙ පදත්‍රයෙන්
විනිර්‍මුකත වූ යම් පදයෙක් ඇදද එ පදය නිපාත ය යි දත යුතු෴෴෴ සි`ධිරසතු෴෴෴ ආරොග
්‍යමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com