Skip to content Skip to footer
පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය෴ පඨමා,, බුද්‍ධො,, සර්‍වඥ තෙම,, විරොචති,, බබලා,, බුද්‍ධො,, සර්‍වඥවරයො තුමූ,, විරොචනති,, බබලත්,,
හෙ බුද්‍ධ බුද්‍ධා,, පිංවත් සර්‍වඥය,, මං පාලය,, මා රක්‍ෂා කරව,, භවනෙතා බුද්‍ධා,, පිංවත් සර්‍වඥවරයිනි,, අමෙහ පාලෙථ,,
අප රක්‍ෂා කරවු …
සොගන්‍ධිකං,, සොගන්‍ධික ය,, උපපලං,, උපපල ය,, කුමුදං,, කුමුද ය,, පුඬරීකං,, පුඬරීක ය … කථානය,, මහාකථානං,,
මහාකථානය,, අසංඛෙය්‍යං ඉති,, අසංඛ්‍යය යි කියා ද,, යථාකකමං,, පිලිවෙලින් සත… ක්‍ෂය යන ගනන,, වෙදිතබබං,,
දැනගත යුතු යි෴ සි`ධිරසතු,, තෙන පුඤෙඤ …
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com