ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය පාලි ධර්ම කාණ්ඩයක් Pali Dharma Kandayak ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය පත් ඉරු135පරිමාණයසෙන්ටිමීටර් 28.3 × 5.2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෛ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ යකෙඛ දමෙන්‍වා මුනයො ඉමසමිං වත්‍ථුතතයාචා සමකං සුපුබෙබ ධමෙමයිතානං වනරාධිපානං වංසො පවතතිසසති සිහළසමිං෴෴ මුනයො, මුනිහු ගෙ හෙවත් අගාරික මුනි අනගාරික මුනි සෙඛ මුනි අසෙඛ මුනි පචෙචකමුණී සංඛ්‍යාත ප…මින්, යමුන්ට මුණීසවර වූ සර්‍වඥමුණිහු පුබෙබ පුර්‍වකාලයෙහි ඉමසමිං සීහලසමිං මෙ සිම්හල`වීපයෙහි හෙවත් අප බුදුන් බුදු වීමට පලමු ජබබු`වීපයෙහි කලිඟු රට කාලිඟ චකවර්‍තති රජහු ගේ රාජවංශයෙහි නොහැර අ ගගගමෙ ලිවූ පින් පුරා විද සවු සැපත් නිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමවා ලොවුතුරා෴ ගැලි කුලුණු සයුරෙ සත් සෙත… යුරු බලී එ මරු… මබිද සෙන් සමඟිනකුරිරු ඇලී පෙරුම් කැරමින් සුරු මෙ ලිවු පිණින් බුදු වෙමවා තිලොගුරු ෴෴මෙ ලිවු පිණෙන් මෛත්‍රී බුදුන් දකිමවා තිලොගුරු වෙමවා෴෴෴පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන Tags: SPRV-0092What's your reaction?0Cool0Bad0Happy0Sad