Skip to content Skip to footer

ප්‍රතිපත්ති පූජා කථා (පූජාවලියේ කොටසක්) Prathipaththi Puja Katha (Pujawaliye Kotasak)

පත් ඉරු31
පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5.5,
පත් ඉරු අංකනය‘ජො’ සිට ‘ඣෛ’ තෙක්
කම්බනැත
වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද මෙහි පූර්‍වරාමයෙහි දි සත් හැවිරිදි සුමන සාමනේරයන්
ගෙන් බුදුන් ලද ප්‍රතිපතති පූජා නම් කවරහ යත්෴ මේ එහි පිලිවෙල කථාව ය෴ කපිලවසතු පුරයෙහි සුද්‍ධෝදන
රජජුරුවන් මල් අමිතොදන නම් රජජුරුවන් ගේ අග මෙහෙසුන් බිසො සඳ නම් දෙවීන් වැදූ දරුවො මහානාම ය …
අභිනව චන්‍ද්‍රයා සේ ප්‍රසිද්‍ධ ව අසාධාරණ වූ උතතමපප්‍රතිපතතීන් ජීවිතය දක්‍වා බුදුන්ට පූජා කළ සේක෴ මෙසේ
රා… අරහතී නාමමෙතං෴ යි෴ එවමපිසනෙතා භවභොග සංපදං ලභනති දානේන පරිතත කෙන තුමෙහ තදා නෙ
අනසීල සඤඤා මෙ අතතං නිවෙසේථ පයාථ නිබබුතිං෴ සි`ධිරසතු෴෴෴
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com