Skip to content Skip to footer
පත් ඉරු229
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණා’ තෙක්,
කම්බසෙන්ටිමීටර් 46.5 × 6.6, කම්බ පිටත කහ පැහැ පසුබිමක් මත රතු සහ කොළ වර්ණවලින් මල් මෝස්තර රටා
දක්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වාහං භවකනතාරං,, තරණං රතනතතයං,, පකාසිසසාමි
භාසාය,, සද්‍ධමමං දිපවාසිනං෴ සකල සත්‍ව වගර්‍ගයා කෙරෙහි පතල කරුණාවෙන් සාරාසංඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුලෙලහි
දාන සීලාදීවු සමතිස් පෙරුම් පුරා බෝධි පර්‍ය්‍යංකාරූඪ ව මාර පරාජය කොට සවාසනා සර්‍වකෙල්සයන් නසා බුදු වූ …
නෛකශ්‍රීන් විරාජමාන වු ගරුතර අප සම්‍යක් සඹුද්‍ධ සර්‍වඥ රාජෝතතමයානන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දේසනා කර
වදාළා වූ මේ සීළ පරිචෙඡදය නම් වු ධමර්‍ම කථාන්ත්‍රය අළුත්කුරු කෝරලෙ දහසිය පතතුවෙ දෙවලේපොල පදින්චි
බාලසූරි කන්කානමලා ගේ සිඤෙඤා අපපු වෙද මහත්මයා ලවා ලියවා ඊට නිසි බරපැන ගෙවා ඉහත කී කෝරලේ
පත්තුවෙ එම ගම පදිංචි නානායක්කාර ලොකු දොඹවල ගේ ගාබි්‍රයෙල් ප්‍රේරා වණ මා විසින් බාරගන්ඩ යෙදුනේ ශ්‍රී
බුද්‍ධ වර්‍ෂයෙන් 2439 යක් ද,, සක වර්‍ෂයෙන් 1817ක් ද,, ක්‍රිසතු වර්‍ෂයෙන් 1896ක් වන වර්‍ෂයෙහි ජනවාරි මස 16 වෙනි ගුරු
දින දෙවලේපොල දී ය෴ නිමි෴෴෴

පොත් වල හිමිකරු

සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com