Skip to content Skip to footer

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (අසම්පූර්ණ යි) Pansiya Panasa Jathaka Poth Wahanse (incomplete)

පත් ඉරු593
පරිමාණයසෙන්ටිමීටර් 71 x 5.5
පත් ඉරු අංකනය‘ද්‍ව ගෟ’ සිට ‘ති ජ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 73.5 x 7, කම්බා වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම් කිරීම් කර නැත.
වැඩිදුර විස්තරය


… බිසවුන ් හා ප්‍රතිබද්‍ධ ව එක්‍ව යාමෙන් … ඇති විය එ පවත් රජජුරුවන් හා යුවරජජුරුවො අසා නැගනියන්
කෙරෙ සෙනහයෙන් උන්ට උතතර නො කියා පිරිමි පුතෙක් උපනී නම් මරමහ ගැහැනු දුවක් වි නම් නො
නසන්ට ය යි ක ියා උපසාගර ක ුමාරයන්ට සෙනෙවිරත් ධුරය දී තමන්ට සේවාකම් කරන්ට සලසවා …
ක්‍රිෂනජිනාවො නම් උපුල්වන් මහ සථවිරී ය ෴ මනත්‍රි දෙවී නම් රාහුල මාතා වු යසොධරා දෙවී ය ෴
තෙසු පිරිස් දැන් මා ගෙ බුදු පිරිස ය ෴ වෙසසනතර රජජුරුවො නම් දැන් බුදු වු මමම වෙ දැ යි
තමන්‍වහන්සෙ දක්‍වා වදාල සෙක ෴෴෴ වෙසසනතර ජාතකය යි ෴෴෴෴෴ ඉමං
ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යං උපසකමි පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසණෙ ෴ ෴ ෴
සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴ කල්‍යාණමසතු ෴෴

විශේෂ සටහන්:
පත් ඉරු බෙහෙවින් දිරා ගොස් ඇත. ඇතැම් පත් ඉරුවලට සතුන ් ගෙන් හානි වී ඇත.

ඒසේම- අවසන් පත් ඉරු තුනක පටුන දක්වා තිබේ.

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com