Skip to content Skip to footer

පදවීතිහාර ජාතකය, ඉතිබිසෝ ජාතකය, කුසල සූත්‍ර දේශනාව Padavithihari Jathakaya,Ithibiso Jathakaya,Kusala Suthra Deshanawa

පත් ඉරු34
පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 5
පත් ඉරු අංකනය‘සව’ සිට ‘ඞී’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතෝ අරහතෝ සමමා සඹුද්‍ධසස෴ සතං හසතිසතං අසව ශරීරසතං ක… සහසසානී
අමූතර්‍තමා… කුනඩලා ඒකසස පදවිතිහාරසස කලං …ඟන්ති සෝලසින්෴ මේ ගාථාවෙහි අනුහස්
තිලත්ත්‍රයේහි ඇදිහිලි ඇති ඉසත්‍රී පුර්‍ෂයන් විසින් සාවදාන ව කනනමා ඇසිය යුතු යි෴ හේ කෙසේ
ද යත් …
තොප තොප කලා වූ කුශල් ධාන ශඹාරයේහි ආනිශංශය දස දහශක් බුදුහු දශ දහශක් මුක මවාගෙන
වෙන වෙන වධාරන නුමුත් නොහැකෙක් ම ය මහනෙනි වධාල සේක෴ කොශබා නුවර ශිට ආ
තුන් දහශක් මහනුන් වහන්ශේලට හා ඒ නුවර උපාශකවරුන්ට මෙශේ දමර්‍ම දේශනා කොට වධාල
ශේක෴ මේ කොශබා වනර්‍න කුශල සූතත්‍ර දේශනාව යි සි`ධිරසතු෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com