Skip to content Skip to footer
පත් ඉරු84
පරිමාණයසෙන්ටිමීටර් 43 x 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චා’ දක්වා
කම්බසෙන්ටිමීටර් 44 x 5, කළු පැහැති කම්බා යොදා තිබේ. වර්ණ ගැන්වීම්, මෝස්තර රටා සිතුවම්
කිරීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ අකඛරං එකමෙ ෴ නත්‍වා කාරුණිකං ඹුද්‍ධං
ධමමං සංඝ`ච සාධුකං කරුණාය සබබ සතතානං කරොමි නිරයංවනං ෴ කසසපනතං මහා ථෙරං
සංඝසස පරිනායකං දිපසමිං තඹපනන ිමහි සාසනොදාසකාරනං …
නිමි ජාතකය නිමවා වදාළ සේක ි ෴෴෴ එ සමයෙහි නිමි රජ ව උපන්නෙම් බුදු වු මමම වෙ දැ
යි තමන්‍වහන්සේ දක්‍වා වදාළ සේක ි ෴෴෴ නිමි ජාතකය යි ෴ මෙ ලී පින ් පුරා විද සවු සැපත්
නිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමමා ලොවුතුරා ෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴
ආරොග්‍යමසතු ෴ ආරොග්‍යඉෂඨාත්‍ර්‍ථසි`ධිරසතු ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com