ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් නිමි ජාතකය Nimi Jathakaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු94පරිමාණයසෙන්ටිමීටර් 37 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෛ’ තෙක්කම්බසෙන්ටිමීටර් 37.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නත්‍වා කාරුණිකං බුද්‍ධං ධමමං සංඝ`ච සාධුකං කරුණාය සබබ සතතානං කරොමි නිරයං වනං෴ කසසපතතං මහාථෙරං සංඝසස පරිණායකං දීපසමිං ත… පනතිමහි සාසනොදාය කාරණං෴ පටිපතති පරාධීරං සදා රඤඤ නිවාසිතං පා…ං වංගගණෙ චන්‍ද මඬළං විය සාසනෙ෴ සංඝසස පිතරං වන්‍ද …සවාසූ දහසක් හවුරුදු රජකම් කොට තමන් ගේ පියරජ හට බණ කියා අවවාද කොට පෙර සේ ම දන් දෙවා නිබඳ පන්සිල් රැක ධ්‍යාණ භාවනා කොට බඹ ලොව උපදනාවන් කළාහ යි වදාරා මේ නිමි ජාතකය නිමවා වදාළ සේක෴ එ සමයෙහි නිමි මහරජ ව උපන්නෙම් ලොවුතුරා බුදු වූ මමම වේ දැ යි තමන් වහන්සේ ම දක්‍වා වදාළ සේක෴ නිමි ජාතකය යි෴ සි`ධිරසතු෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP0044What's your reaction?0Cool0Bad0Happy0Sad