Skip to content Skip to footer
පත් ඉරු38
පරිමාණයසෙන්ටිමීටර් 30 × 5
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

… එවං කාමාවචර දෙවා එව වසසසතසස අචචයෙන චකකවතති රාජා ලොකෙ උපපජජිසසතී ති මනුසස
පථෙ විචරිත්‍වා ආරොචෙනති ඉදං චකකවතති කොලාහලනනාම෴ සුද්‍ධාවාසා පන දෙවා
බ්‍රහමාභරණෙන අලංකරිත්‍වා බ්‍රහම වෙඨන සීසෙකත්‍වා පීතිසොමනසස ජාතා බුද්‍ධ ගුණ ධාරිතො
වසසසහසස අචචයෙන …
දෙතිස් කුලයෙක පනුවො ය කය අටලොස් කුලයක පනුවො ය ඇසට නොපනෙන අවසේස වූ
පනුවො ය෴ දත් ඇට සූසැට ය දෙපය ඇට සූසැට ය ලෙයි ඇට තුදුස ය දැලේ පරාල ඇට සූවිසස
ය අධො මාර්‍ගගයෙහි වසට ඇට අටලොස ය දෙපිට සිදුරු වූ ඇට සැතත නවය කරෙයි ඇට සත ය
දෙසකෙක් බාහු ඇට දෙක ය
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com