ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩ දෙකකින් ශේෂ වූ පත් ඉරු කීපයක් Darma Kanda Dekakin Shesha U Pathiru Kihipayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු38පරිමාණයසෙන්ටිමීටර් 30 × 5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය … එවං කාමාවචර දෙවා එව වසසසතසස අචචයෙන චකකවතති රාජා ලොකෙ උපපජජිසසතී ති මනුසස පථෙ විචරිත්‍වා ආරොචෙනති ඉදං චකකවතති කොලාහලනනාම෴ සුද්‍ධාවාසා පන දෙවා බ්‍රහමාභරණෙන අලංකරිත්‍වා බ්‍රහම වෙඨන සීසෙකත්‍වා පීතිසොමනසස ජාතා බුද්‍ධ ගුණ ධාරිතො වසසසහසස අචචයෙන …දෙතිස් කුලයෙක පනුවො ය කය අටලොස් කුලයක පනුවො ය ඇසට නොපනෙන අවසේස වූ පනුවො ය෴ දත් ඇට සූසැට ය දෙපය ඇට සූසැට ය ලෙයි ඇට තුදුස ය දැලේ පරාල ඇට සූවිසස ය අධො මාර්‍ගගයෙහි වසට ඇට අටලොස ය දෙපිට සිදුරු වූ ඇට සැතත නවය කරෙයි ඇට සත ය දෙසකෙක් බාහු ඇට දෙක යවිහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0069What's your reaction?0Cool0Bad0Happy0Sad