Skip to content Skip to footer
පත් ඉරු18
පරිමාණයසෙන්ටිමීටර් 26 × 4.5
පත් ඉරු අංකනය‘ග’ සිට ‘ඝෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එ ් සතර ඉරියවුවෙන් පලම ු වණ වැඩ සිටි ඉරියවුවට
හෝ බන විලාස ශ්‍රීය ණම් කවරෙක් දැ යි යතහොත් ෴ හෙ මේ මතු කියණ අතුල බ්‍රහමණ කථාවෙන්
දත යුතු ෴ එක් සමයෙකහී අපමාන ව ු දර්‍ශනාවකාශය ඇති අප තිලෝග ුරු බුදු රජානන ් වහන්සේ …
සුවණණ වණෙණ රුචිරෙජන නෙතත රසායනෙ කරොමි ම ුන ිනොගතෙත ගන්‍ධ මාලකලෙපනං ෴
නානුම ුරුවට වඩනු ෴ පරිසසාවිත සුද්‍ධෙන සුවණණකලසඹුනා සුගද්‍ධ රස මිසෙස්නාභිසෙකං
ම ුන ිනොකරෙ ෴ නානුම ුරට දිය වඩනු ෴෴.

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com