Skip to content Skip to footer
පත් ඉරු76
පරිමාණයසෙන්ටිමීටර් 42 × 5
පත් ඉරු අංකනය‘1’ සිට ‘86’ තෙක්
කම්බසෙන්ටිමීටර් 42 × 5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ ලිඛාය පාලිනෝ ධමමන් නවකෝටි සතසහශශ්‍රකන් කපපන්
අකඛර ගනනාය චකඛවත්‍ථි බවිසසතී෴ යන මේ ගාතාවෙහි අබිප්‍රාව නම්෴ සුරාසුරවර මනි මකුට මනි කිරණ
තරුණ ප්‍ර…වීබසුර පාද රවින්‍ද ඇති තිලෝගුරු බුදු රජානන් වහන්‍ෂ් විසින් …
නිදුක් වෙ වා නිරොගි වෙ වා නිවං දකිවා බුදුන් දකිවා සුග…ත් වෙ වා෴ මෙ ධර්‍මමය ලිවු මම ද මා ගේ මෞ පිය
ගුරුවර ආදි වු සියළු බන්‍දු වරිගෙ නෑයො ද බුදුං ධැක නිවන් දකි වා෴ මෙ ධර්‍මමය ලියා නිම කලෙ බක් මශ දෙපොය
ගිය ගුරු දින ඉර මුදුනට එනඩ හතර පියවර හමාරට ලියා නිම කලෙ රංතැටිගේ ගඩු වෙදා යන මම ය෴෴෴

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com