Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් කොටසක් හා වෙනත් පත් ඉරු කීපයක් (අසම්පූර්ණ යි) Dharma Kandayaka Kotasak Ha Wenath Path Iru Keepayak

පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 33.5 x 4.5
පත් ඉරු අංකනයඅංකනය ‘2’ (පළම ු පත් ඉරුව යැයි විශ්වාස කරන පත් ඉරුවේ
අංකනය සහිත කොටස කැඩී විතැන් වී ඇත) සිට ‘8’ දක්වා (අවසන් පත් ඉරුව අංකනය කර නැත),
කම්බනැත.
වැඩිදුර විස්තරය… ප්‍රවර ජිනෙන්‍ද්‍ර ශාසනාභිව්‍ර`ධීකාමී වු ග්‍රහසත ප්‍රව ්‍රජජිත සකළ සර්‍ධාවනතයන් පුර්‍ෂයන්‍විසින් ඡන්‍දාදී සතර
ප්‍රගතියෙන්‍වැලකී ප්‍රඥාවෙන් යුකත ව මෙහි දක්‍වන … මසා හොද ආකාර සිත්වලට ගෙන ආත්මාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ
දෙක දෙ ලොවින ් ම සිද්‍ධ කටයුතු යි ෴ එ ් අප විසින ් මෙහි කියන ලද කාරණ කවරෙද යත් ෴ … නා
නිධාන ව ූ …
සින ් කියන්ට ඕනැකම් කලෙ කුමකනිසා ද යත් දැනට මේ රටවාසි … පුරාණෙ පටන් කරගන ආ වෙහෙර
විහාර පෙති (පි)ලිම ආදියට කරණ වන්‍දණාමානාදියත් අතහැර … මාඝමහර පාප භික්‍ෂූන් ගෙ දොසාරොපන
අශ්‍රමනකන්‍දැක අසා අනිකුත් ලෙ … සිල්වත් ගුණවතුන්ටත් නින්‍දා පරිභව කියමින් සේවනය භජනය කරන ්ට
අයොග්‍ය වු
පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com