Skip to content Skip to footer
පත් ඉරු36
පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘36’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය…සුන් කියා යවු ය෴ රජජරුවො වෙලදුන් යවාලා ඇමති දහස පිරිවරා එ ඇසිලෙලහි නික්මුනා වූ ය බුදුහුත් පෙරාතු
දවස අළුයම ලොව බලන සේක් පිරිවර සහිත ව කපපින මහ රජුන් දැක෴ මෙ මහා කපපින රජ වෙළඳුන් ගෙන්
තුනුරුවන් ලොව පහළ වූ නියාව අසා බස් තුනට තුන් ලක්‍ෂයක් පුදා රජ ශපත් හැර ඇමති දහස පිරිවරා මහණ වණු
කැමති …
මලියදෙව මහ තෙරුන්‍වහන්සෙ එ ඓසවර්‍ය්‍ය දැක මෙ කථාවසතුව මුල ආරඹයෙහි පටන් මහජනයාට කියා බොහො
දෙනා කුසල ක්‍රියායෙහි යොදා වදාල සෙක෴ එසෙ හෙයින් මෙසෙ දානය නම් කැමති කැමති සවගර්‍ග මොක්‍ෂ සමපත්
සිද්‍ධ කොට දෙන සිතුමිනි රුවනක් සමාන ය෴෴෴
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com