ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Dhrama Kandayak (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු58පරිමාණයසෙන්ටිමීටර් 40 × 5.5පත් ඉරු අංකනය‘ගෟ’ සිට ‘ඡා’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය…තුම් බව ද එ වැනි ජයභූමියක් දුලර්‍ලභ බව ද දැන එ … සත් පුර්‍ෂයන් විසින් එ සැටියෙ කරන්ට මනුෂ්‍ය ජන්මය සුදුසු … වසයෙන් කියනු ලැබේ෴ කෙසේ ද යත්෴ සුව ලබන්ට ද නැවත මිනිස් ලොව සක්විති … ජන්මය ලදින් ම පවු දුරු කොට පින් රැස් කල … (ම)නුෂ්‍ය ජන්මය ලදින් ම කෙලෙසසතු … නැමැති රජ සුව විදිනා හෙයිනුදු මෙසේ සියලල …සග කල උපනනා ම රූපයො මැ ද වයසට නොපැමිණ නසනාහ෴ බාල කල උපනනාම රූපයො සග කලට නො සිට නසනාහ෴ මෙ අවුරුදු උපනනා ම රූපයො මතු අවුරුදදට නො සිට නසනාහ෴ මෙ මස උපනනා ම රූපයො නැඟෙන මස දක්‍වා නොසිට නසනාහ෴ අද උපනනා ම රූපයො සෙට දක්‍වා නොසිට නසනාහ෴ මෙ …පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0036What's your reaction?0Cool0Bad0Happy0Sad