Skip to content Skip to footer
පත් ඉරු58
පරිමාණයසෙන්ටිමීටර් 40 × 5.5
පත් ඉරු අංකනය‘ගෟ’ සිට ‘ඡා’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය…තුම් බව ද එ වැනි ජයභූමියක් දුලර්‍ලභ බව ද දැන එ … සත් පුර්‍ෂයන් විසින් එ සැටියෙ කරන්ට මනුෂ්‍ය ජන්මය සුදුසු …
වසයෙන් කියනු ලැබේ෴ කෙසේ ද යත්෴ සුව ලබන්ට ද නැවත මිනිස් ලොව සක්විති … ජන්මය ලදින් ම පවු දුරු
කොට පින් රැස් කල … (ම)නුෂ්‍ය ජන්මය ලදින් ම කෙලෙසසතු … නැමැති රජ සුව විදිනා හෙයිනුදු මෙසේ සියලල …
සග කල උපනනා ම රූපයො මැ ද වයසට නොපැමිණ නසනාහ෴ බාල කල උපනනාම රූපයො සග කලට නො
සිට නසනාහ෴ මෙ අවුරුදු උපනනා ම රූපයො මතු අවුරුදදට නො සිට නසනාහ෴ මෙ මස උපනනා ම රූපයො
නැඟෙන මස දක්‍වා නොසිට නසනාහ෴ අද උපනනා ම රූපයො සෙට දක්‍වා නොසිට නසනාහ෴ මෙ …
පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com