Skip to content Skip to footer
පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෘ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ එ වේලෙහි වසවර්‍තති මාර තෙම අද සිද්‍ධාත්‍ර්‍ථ ක ුමාරයා මාගේ විෂය ඉක්මවනු කැමැති
ව බෝ ම ුලහි උනෙන් ය මොහු මාගේ විෂය ඉක්ම යා නො දෙමි කියා සර්‍වඥයන් වහන්සේ හා යුද්‍ධ කොට
ජය ගනනා පිනිස තමා ගේ ආනුභාවයෙන ් මවණ ලද භයංකාර වූ වේස සමූහයන්‍ද ෴ මෙසේ ම අලවණ
ලද ඛඞග කුනත …
මෙසේ මාගේ සවාමීදරුවො ලොවුතුරා බුදු ව සියළුැ ධර්‍මමසකන්‍ධයන් මෙනෙහි කොට මීයෙන ් පිරී ගිය
භාජනයකට අවකාශ නැතෙතන් පිරී ඉතිර වැගිරෙනනා ශේ දහන් අමායෙන් පිරුනා වූ ශරීර භොජනයෙන්
පිරුනා ශේ සද්‍ධර්‍මමාම්‍රතය උතුරුවා සූවා(සු) දහසක් ධර්‍මමස්කන්‍ධයන්ට පලම ු වන වූ ෴ අනෙක ජාති
සංසාරං ෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com