Skip to content Skip to footer
පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තවද චතුවෛ_ශාරද්‍ය ඥානයෙන ් විසාරද වූ කාය
බල දසයක් හා ඤාන බල දසයක් ධරන හෙයින් දස බලධාරී වූ ප ූර්‍ව සව _ඥවරයන් ප ිහිටියා වූ සථානයෙහි
පිහිටි හෙයින ් අසබනඨානට්ඨායි ම ුන ිර්‍බහිත නාද පවත්‍වන හෙයින ් සිංහනාද පවත්‍වනනා වූ සියළුැ සත්‍වයන්ට
උතුම් …
චතුවෙසාරජජාදි ගුන රතන පරිවාරිතං සබබංඤුත ඤානමතං සමපාදෙත්‍වාසවාසතාසවං සම ුචඡින්‍දිත්‍වා
කාලතතය වතතීනං සබබවත්‍ථුං කරතලාමලකම් ව නිරවසේසං දිසවා පරිප ුනන සංකපෙපා පීතිවෙගෙන
අනෙක ජාති සංසාරනති උදානං උදානෙසි ෴ මෙම විසතර වසයෙන් කීහ අවිදුරෙ නිදානාවසානයෙහි
෴ එවං ධරමා

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com