Skip to content Skip to footer
පත් ඉරු 57
පරිමාණයසෙන්ටිමීටර් 33 × 5
පත් ඉරු අංකනය‘කි’ සිට ‘ඝෲ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

…ම අකුසල විපාක අහෙතුක මනො විඥාන ධාතු චිතතයෙන් වෙයි෴ මිනිස් ලොව ජාති අන්‍ධ බධිර උමතු ගොළු
බිහිරි ආදි වු සත්‍වයන් ගෙ පිලිසිඳ ගැනම කුසල විපාක අහෙතුක මනො විඥාන ධාතු චිතතයෙන් වෙයි෴ දෙවියන්
ගෙ හා මිනිස් ලොව පින්වත් සත්‍වයන් ගේ පිලිසිඳ ගැනම හේතුක කාමාවචර විපාක සිත් ආ…න් වෙයි …
අතතාන`ච කුසිතො හොති පර`ච කොසජෙජ සමාදපෙති අත්තාන`ච වුට්ඨසසති හොති පර`ච …ට්ඨසෙස සමාදපෙති
අතතාන`ච දුපපඤෙඤා හොති පර`ච දුපපඤඤනා සමාදපෙති අයං උචචති භිකඛ අසපපුරිසෙන අසපපුරිස තරෙව෴ සි`ධිරසතු෴ මාගෙ සිතු ප්‍රාත්‍ර්‍ථනාව සහඥාන ගතියෙන් අගග්‍ර වෙමවා෴

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com