Skip to content Skip to footer
පත් ඉරු201
පරිමාණයසෙන්ටිමීටර් 55.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඩී’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අප බුදුන් සාරාසංඛ්‍ය කප් සුවහස් මතුයෙහි කුලුණු නුවණින් යුත්
මහ තවුසක්‍ව දිවකුරු බුදුන් හමු ව අතට පත් නිවන් සසර සෙ පියා සතුන් සදහා විදුනා සසර දුක් නිවන් සෙ ගෙන
භවදුර්‍ගගයට වැද පැරුමපුරා තුසීපුර පැමිණ දස දහසක් ලො ධාහි දෙවිබඹුන් ගේ අයජමෙන් කිඹුල්වත්හි ඉපිද වැඩිවිය
පැමිණ මහාභිණික්මන් කොට පැවිදි ව මහා වීර්‍ය්‍ය කොට බොධිපර්‍ය්‍යංකාරූඪ ව මාරවිජය කොට සර්‍වඥපදප්‍රාපත ව
හුනස්නෙන් නැඟී පූවෙ_ාකතර දිශා භාගයෙහි වැඩ සිට සපතාඟයක් අනිමිෂලොචන …
ගුරුළුගොමීන් විසින් කරණ ලද ධර්‍මමප්‍රදීපිකා නම් මහාබොධිව`ශ පරිකථා නිමී෴ ෴ ඉමං ලිඛිත පුඤෙඤන
මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ෴෴ අනෙන පුඤෙඤන භවාභවෙය්‍යං
භවෙය්‍යමෙකනත පරානිකමපී කුලීබලීචෙව සතීමතීච කවීච සතෙතහි සදාසමංගී෴෴ උතපතතිශශුද්‍ධවංශෙ වරපුරුෂ
පදප්‍රාත්‍ර්‍ථනාබොධිබෞද්‍ධ්‍යඃ දීගර්‍ඝායුඃ සුද්‍ධබු`ධිඃ දශගජබලවාන් වජ්‍රකායශ්‍ය කීර්‍තතිම ධම–මාශොකශ්‍ය තෙජො ධනපතිඃ
කාමදෙවශ්‍යරූපමදානං වෙසසනතරාතමාමම භවතු සදා බොධි පර්‍ය්‍යංකලාභඃ෴෴ මෙ කුශල බලයෙන් මම් සිව්
අපායෙ නොහීමෙන් තුසීපුරවර මෙත් බොසතානන් දකිම් වා සුරසිරි විද ඉන් ගොස් කෙතුමත්‍යාපුරෙදී දුරුකැර
කෙලෙසුන් මොක් මෙත් බුදුන් ගෙන් ලබමවා෴෴ මෙ ලි පින්පුරා විද සව් සැපත් නිතොරා නො වැද බිය සසරා
මම ද බුදුවෙමවා ලොවුතුරා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com