Skip to content Skip to footer
පත් ඉරු23
පරිමාණයඅඟල් 12 x 2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ, ආයුසමත්‍වු මහා කාශ්‍යපසථවිරයන් වහනස
මා විසින් විසුද්‍ධ බු`ධින් ප්‍රසිද්‍ධ සකල ශොත්‍රැ ජන මනඃ ප්‍රසාදජනක වු මෙ ධම්සක් පැවතුං සූත්‍රානත ධර්‍මම
දෙශනාව, එවං සුතං, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ ම අසන ලදි …
අඤඤාසි, චතුසසත්‍යය දනෙන ය, භො කොඬඤෙඤා, භවත් කොඬින්‍යසථවිර තෙම, වත, ඒකාන …
යෙන්, අඤඤාසීති, චතුසසත්‍යය දනෙන ය යි කියා ප්‍රිතිවෙගයෙන් උදාන් අනා වදාල සෙක ෴ … ඉතිහ,
මෙසෙ වනාහි, ආයසමතො කොඬඤඤසස, ආයුසමත්‍වු කොඬින්‍යසථවිරයං වහන් …

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com