Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 47 × 6,
පත් ඉරු අංකනය‘1’ සිට ‘6’ තෙක්
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

සවසති ශ්‍රී කර මනොරම්‍ය කනක ගිරි ශ්‍රිඟ තුඟ තුඟාලංකාර ලංකාපුර ප්‍රවරාධීසවර වෛවසවත මනුවංස
ශ්‍රී මහා සමමත මහා රාජාධි රාජොතතම වර වංසාභිජාත ලක්‍සන සම්පූනර්‍න මහීරක්‍ෂ දක්‍ෂනසවණර්‍ණ
වර සිංහාසනාරූඪ අඟ වඟ කලිඟ තෙලිඟ භංකාල පරඟි ඕලන්‍ද කනර්‍නාට ගුජර්‍ජරාදී පරමඬලෙසවර …
ග්‍රහ සංක්‍රානති දුසවපන දුර්‍නනිමිතත කලිකලහ වෛකල්‍ය විග්‍රහ විවාදාදීන් වනනා වූ සකලානතරාය
නිවාරනය කොට කීර්‍තතිතාරහාර තුසාර කල්හාර ක්‍ෂීරසඵටික ක්‍ෂීරානනවාකාර අරුන කිරන සුර ණර
තරුණරුන ප්‍රවාලාංකුර ප්‍රවාලානර්‍න වනර්‍න සුරභි සුරතුරු භද්‍රඝට නව නිධීන් සාද්‍රිශ්‍ය වූ සකල
ඓසවර්‍ය්‍යාභිව්‍ර`ධි_ ව්‍රර්‍ද්‍ධනය කටයුතු යි෴නිමි෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com