Skip to content Skip to footer
පත් ඉරු05
පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 3
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

දෙ පා මිහි පිට මේ
තෙද බල ඉතා බොහො මේ
වරන් ලත් සේ මේ
කියන් දෙවොල් දෙවියං නා මේ …
දීර දෙවොල් දෙවිඳු ගෙ දේවා ලේ
දාර කොන්බු සක් පිඹිනා දෑ ලේ
නෑර ගන්ඩ පුද පඬුරු යි ආ ලේ
වේරගොඩ යි දෙවිඳු ගෙ දේවා ලෙ

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com