Skip to content Skip to footer
පත් ඉරු04
පරිමාණයසෙන්ටිමීටර් 24 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය 

සාරා ගුන කිය න්
බැහැර තුං ලොව විගසි න්
දීර සක් රජ වරමි න්
බැහැර උවදුරු දෝස දුරල න් …
අහස උඩිං රං කෙන්‍ඩිය ගෙනෙ නෙන්
කෙන්‍ඩි හතේ රත්රං මාල බවු නෙන්
මාල හතේ මුතු මැනික් දිලෙ නෙන්
රාජ කුරුංබර බැස පුද ග නෙන

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com