Skip to content Skip to footer
පත් ඉරු02
පරිමාණයසෙන්ටිමීටර් 113.5 × 3
පත් ඉරු අංකනයඅංකනය කර නැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

තුඩ වඩවන බත් මාළු පුදා සි ට
වට කර බත් තටු අටක් පුදා ව ට
මෙතුවක් කල් සිට වරන් නෙදෙමි ත ට
සිටියෝතින් අළුකරවමි විගස ට …
කළු කුමාර වෙමින් බාර මෙ ලොව නෑර ඉද ලෙඩ කරව නෙන්
බල උදාර සිත කුරීර වෙමින් නෑර ඉද බය කරව නෙන්
බඩේ නෑර ගෙඩි උදාර වෙමිං නෑර දස වසක පෙරලෙ නෙන්
කල ද සාර බිලිඳු නෑර බිලල බාරගෙන ලෙඩ ඇර ය නෙන

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com