Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 100 × 5
පත් ඉරු අංකනයඅංකනය කර නැත
කම්බනැත
වැඩිදුර විස්තරය 


විසේසයෙන් අපෙ මුනි රජ කැලනි විසල් පුර එ දි නේ
බසේ රොසින් සිටි යක්‍ෂෙං නො සිට දුවපු අනුහසි නේ
ලසේ වෙමින් දස බින්බර බිඳ හැර ජය ගත් තෙදි නේ
ඉසේ වැලදි සනනි රෝග බසින් එ මුනි අනුහසි නේ …
පිරිත් බලෙන් සැම සනනිය දුරල ණ
පියුන් පිපී මල් වරුසා වසිමි ණ
සතර වීදි ගංගාවල් මැවෙමි ණ
දහ අට සනනිය මං බිඳුවා ය ණ

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
[dearp
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com