Skip to content Skip to footer
පත් ඉරු87
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘86’ තෙක්
කම්බසෙන්ටිමීටර් 46.5 × 5.5, රතු පැහැති පසුබිමක් මත කහ සහ කලු වර්ණ භාවිතයෙන් මල් ලියකම් රටා දක්වා
ඇත. කම්බ වටා පෙති මෝස්තර රටා දක්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරානසියං විහරති ඉසිපතනෙ
මිගදායෙ෴ එවමෙම සුතං෴ මේ෴ එවං සුතං෴ මේ෴ සුතං෴ එවං෴ එකං සමයං෴ භගවා෴ බාරානසියං෴ ඉසිපතනෙ෴ මිගදායෙ෴ විහරති …
විනිචඡයො වෙදිතබෙබා විඤඤුනා සාසතකකමො෴ විත්‍ථාරකථා නිටඨිතෙසු෴ ශ්‍රී බුද්‍ධවර්‍ෂ දෙදාස් හාරසිය අනූහරක්
වූ නිකිනි මස අවපෑලවිය නම් ලත් සඳු දින දී ලියා නිමවන ලදි ලිවු බවට කොහොමන්කොලමේ හේරත්හාමි වෙද
මහතමයා සහ නොචචියේ කපුරුහාමි වෙද මහතමයා ද යන දෙදෙන වේ

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com