Skip to content Skip to footer

තිරොකුඩ්ඪ සූත්‍රය, විමාන ප්‍රේතිය ගේ වත, පේෂකාර ප්‍රේතිය ගේ වස්තුව (අසම්පූර්ණ යි) Thirikudd Suthra,Wimana Prethiyage Watha,Peshkara Prethiyage Wasthuwa

පත් ඉරු30
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 56.5 × 5.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තිරොකුඩෙඪසු තිට්ඨනති සන්‍ධිසිංඝාටකෙසු ච ද්‍වාර බාහාසු
තිට්ඨනති ආගනත්‍වාන සකං ඝරනති෴ තිරොකුඩෙඪසු පවුරෙන් පිටත්හි ද,, සන්‍ධි,, සතර මං සන්‍ධි ග්‍රහ සන්‍ධි භිකති
සන්‍ධි,, ආලොක සන්‍ධියෙහි ද,, සිංඝාටකෙසුච,, තුන් මං සතර මං සන්‍ධියෙහි ද,, තිට්ඨනති ඤාති ප්‍රෙතයො සිටිත්
සකංඝරං පූර්‍ව ඤාති පූර්‍වවාසි තම තමන්…
මෙසේ ම දවස් පතා ගෙට කැඳවාගෙන ගොස් වළඳවනනාහු කල් යාමකින් භික්‍ෂූන් ගේ ශානත ව්‍රතති දැක දවස් පතා
අසන බණින් ද ඒ බමුණු ඔහු ගේ මලනුවෝ ද බාල නැඟනියො ද යන තුන් දෙන බුද්‍ධ සාසනයෙහි පැහැද දානාදී
පින්කම් කරනනාහු යි෴ මෙසේ ඔහු තුන් දෙන බුදු සස්නෙහි පැහැද ත…

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com