Skip to content Skip to footer
පත් ඉරු

129,

පරිමාණයසෙන්ටිමීටර් 66.5 × 5.5
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බසෙන්ටිමීටර් 69 × 5.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය … ධමර්‍මයෙන් අකෝප්‍ය කොට සර්‍ව ධමමි_ෂට ව රාජ්‍යය කරනනාහු ය එ රජජුරුවො සවාසුදහසක් අවුරුදු කුමර කෙලියහි ක්‍රිඩාව කොට සවාසුදහසක් අවුරුදු යුවරජකම් කොට සවාසුදහසක් අවුරුදු රාජ්‍යය කොට බොහො කල් යවා එක්
දවසක කපුවාට බනවා කියනනාහු ය යාළු කපුවයන් දවසක් මා …
අතීතතා ප්‍රත්‍යුපපනන අද්‍ධ්‍යාතමික බායහ… අරික සූක්‍ෂම හීන ප්‍රනිත දුරසතතිකරුයන් හා සියළු වෙධනා සඤඤා සංසකාර විඤඤාන යන ප`චසඛන්‍ධයෙහි අධික වු ජවන හංස ගතියක් සෙයින් අනිත්‍යාදි වසයෙන් සීග්‍ර ව දිනනාවුන්‍දැන
ගති ඇති හෙයින් ජවන ප්‍රඥාවෙන් වන සේක උතපනන කාම විතකර්‍ක…
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com