Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 90 × 5
පත් ඉරු අංකනයඅංකනය කර නැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

ගු — සි — 8 — 57 — 13 — 51
ශු — සා — 14 — 16 — 14 — 54
ශ — වි — 18 — 30 — 15 — 56 …
රාහු ගේ මහ දසාව සුද්‍ධ ඇපහැරන ඇර මේ තෙම උපං දින පටං ඉදිරියට සිටියේ වර්‍ෂ සුං මාස පහ යි
දින දොලහ යි සුබ මඟලම් සි`ධිරසතු ෴ ක්‍රි. ව. 1918 ක්‍වූ මැයි මස 24 වෙනි සිකුරාදා ඉර මුඳුනට එන්ඩ
තුන් පියවර අඟුල් තුනට උපං ලමයා ගේ සලකුනු පත්‍රය යි ෴ සි`ධිරසතු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com